Hanthane - Dhyan Hewage Chords
Hanthane chords by Dhyan Hewage. The song key : B ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Dhyan Hewage
Artist | - Dhyan Hewage (View All Songs) |
Song | - Hanthane |
Key | - B |
Beat | - 4/4 |
Midi File | - unavailable |
Backing Track | - unavailable |
Use the switch if you are not familiar with chord positions.
Bm Em Bm ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම් පාරේ G Em Bm සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ G Em Bm කල් යල් බැලුවාට ආදරේ අල්තාරේ G Em Bm රතු තොල්පෙති පාට ගෑවුණේ නෑ ආයේ G F#m සිහිනේ ඡායා පාරාලා Em F#m ඒ සිනා නුඹේ ඒ සිනා G F#m සිලිලේ සේයා මා කීවා Em F#m නෑසෙනා සේ දරා වේදනා G Em Bm හිත පාරන දේද වේදනා සන්තානේ G Em Bm මට නෑසුණ දේද කීවෙ මේ මන්දාරේ G Em Bm අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ G Em Bm නැවතී මම පාර පීරුවා හන්තානේ G Em Bm නැවතී මම පාර පීරුවා හන්තානේ | G | - | F#m | - | | Em | - | F#m | - | | G | - | F#m | - | | Em | - | F#m | - | G Em Bm තනියෙන් මා ගිය කාලේ ඔය මල් පාරේ G Em Bm නොඉඳුල් නෙත් කී මග ඈ හිරි බින්දාවේ G Em Bm රතු තොල් පෙති පාට නෑ ආයේ G Em Bm කල් යල් බැලුවාට නෑ ආවේ G F#m සිහිනේ ඡායා පාරාලා Em F#m ඒ සිනා නුඹේ ඒ සිනා G F#m සිලිලේ සේයා මා කීවා Em F#m නෑසෙනා සේ දරා වේදනා G Em Bm හිත පාරන දේද වේදනා සන්තානේ G Em Bm මට නෑසුණ දේද කීවෙ මේ මන්දාරේ G Em Bm අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ G Em Bm නැවතී මම පාර පීරුවා හන්තානේ G Em Bm හිත පාරන දේද වේදනා සන්තානේ G Em Bm මට නෑසුණ දේද කීවෙ මේ මන්දාරේ G Em Bm අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ G Em Bm නැවතී මම පාර පීරුවා හන්තානේ G Em Bm නැවතී මම පාර පීරුවා හන්තානේ
Add Comment
comment url