Hethuwa - Vidula Ravishara Chords
Hethuwa chords by Vidula Ravishara. The song key : E ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Vidula Ravishara
| Artist | - Vidula Ravishara (View All Songs) |
| Song | - Hethuwa |
| Key | - E |
| Beat | - 4/4 |
| Midi File | - unavailable |
| Backing Track | - unavailable |
Use the switch if you are not familiar with chord positions.
E | A
B | C#m | B
E A
අහසක් වගේ හැඟුමක් හිතේ පිරී
B C#m
සුසුමක් පවා කවියක් වගේ...
E A
අහසක් වගේ පහසක් ඔබේ ආදරේ
B C#m
මා නැවතීලා ඒ ආදරේ...
A B C#m
සන්තානයේ සීමා බීඳී
A E B C#m
රැව් දී රැඳී ගීයක් වගේ
A B E
මා හා එදා... ළංවී බැඳී...
A B E
උන් ආදරේ... ඒ ආදරේ
E A
තරුවක් වගේ එළියක් හිතේ පිරී
B C#m
කතරක් පවා උයනක් කළේ...
E A
සංසාරයේ ළංවී රැඳී මා කෙරේ
B C#m
රිදුමන් දැවූ ඒ ආදරේ...
A B C#m
සන්තානයේ සීමා බීඳී
A E B C#m
රැව් දී රැඳී ගීයක් වගේ
A B E
මා හා එදා... ළංවී බැඳී...
A B E
උන් ආදරේ... ඒ ආදරේ
A B E C#m
F#m G#m A E B
F#m B
තරූ ඇස් ඉඟි පෑවා
F#m B
මුදු හසරැල් නාවා
F#m B
මායිම් නැති හීනේ
C#m G#m
මා සිරකළා...
F#m C#m
පෙම් සැමරුම් සේනා
F#m C#m
ළංළං වී ආයේ
A B
රහසක් සේ කීවා
A B
ඒ ආදරේ...
A B C#m
සන්තානයේ සීමා බීඳී
F#m E B
මා නැවතීලා...
E A B E
ඒ ආදරේ...
Add Comment
comment url
