Adariye - Nadeemal Perera Chords
Adariye chords by Nadeemal Perera. The song key : A ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Nadeemal Perera
| Artist | - Nadeemal Perera (View All Songs) |
| Song | - Adariye |
| Key | - A |
| Beat | - 4/4 |
| Midi File | - unavailable |
| Backing Track | - unavailable |
Use the switch if you are not familiar with chord positions.
E |- |D |- |
Bm|- |E |- |
E D
මාරුතේ තනි වී උන් මා කෙරේ
Bm
ආදරේ පෑ කුමරියේ
E
දෙව්ලිය මගේ...
E D
ඒ නෙතේ නිල්මිණි වන් ඒ නෙතේ
Bm
ගලනා ඒ ආදරේ
E
රකිමී පණ ලෙසේ...
C#m D
ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
A
ආලෙන් මා කෙරේ..
E
බැඳුනේ ඇයි මෙසේ..
C#m D
ආදරියේ.. නොමයන් කිසි දිනේ..
A B
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..
E |- |D |- |
Bm|- |E |- |
E D E
වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ...
E D
පෙම ගලනා ගංගාවක් කල පෙම්
E
කුමරියේ...//
Bm A E
මා හට දුන් ඔබගේ ඒ කුළුඳුල් ආදරේ
Bm A E
පුදමී ඔබටත් මාගේ කුළුඳුල් පෙම මෙසේ..
C#m D
ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
A
ආලෙන් මා කෙරේ..
E
බැඳුනේ ඇයි මෙසේ..
C#m D
ආදරියේ.. නොමයන් කිසි දිනේ..
A B
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..
E |- |D |- |
Bm|- |E |- |
E D
සිහිනෙන් වත් නොසිතූ මේ මනරම්
E
රාත්‍රියේ..
E D
සුරඟන ඔබ එක්වී ඇත මා හා
E
අද මෙසේ.. //
Bm A
ඔබෙ අත ගෙන අද මා දිවුරන්නේ මේ
E
ලෙසේ..
Bm A E
හැම භවයේ ඔබ හා එන්නම් සංසාරයේ..
C#m D
ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
A
ආලෙන් මා කෙරේ..
E
බැඳුනේ ඇයි මෙසේ..
C#m D
ආදරියේ.. නොමයන් කිසි දිනේ..
A B
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..
C#m|- |A |- |
E |- |B |- |
C#m D
ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
A
ආලෙන් මා කෙරේ..
E
බැඳුනේ ඇයි මෙසේ..
C#m D
ආදරියේ.. නොමයන් කිසි දිනේ..
A B
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..
Add Comment
comment url
