Akahema Man - Malick Perera Chords
Akahema Man chords by Malick Perera. The song key : C# ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Malick Perera
| Artist | - Malick Perera (View All Songs) |
| Song | - Akahema Man |
| Key | - C# |
| Beat | - 4/4 |
| Midi File | - unavailable |
| Backing Track | - unavailable |
Use the switch if you are not familiar with chord positions.
|C#| - |Ebm| - |
|C#| - |F#m| - |//
|C#| - | - | - |
C# F# C#
ආකහේම මං වළාකුලේ පුරා
C# F# C#
රූ රටා මවා නුඹේ සිනා නිසා
F#m
සිත නුඹහා හැමදා රැදුනා
C#
නුඹ නැතිදා තරු හා රැදුනා
F#m
වැසි වස්සා නෙතු මා හැඩුවා
C# F#m C# F#m C# F#m C#
ආදරේ
Ab F#
කෝලසේ මා දකින්නට
Fm Ebm
දෙනුවන් පුරා හැගුමන් මවා
Ab F#
රෑ පුරා මා විදින්නට
Fm Ebm
නුඹේ සිනහා මැවෙන්නෙ නෑ
C#
නාබරයේ මා නැලවෙන්නේ
F#m
සෝ දුකින්
C#
අදමාගේ හද සසලයි
F#m
තරු එළියේ
C# F#m
හිනෙන් මාගෙන් නුඹ වෙන්වීලා ප්‍රේමයෙන්
C# Ab
නෙකවන් චායා රූ ගැන මවනා මේ යාමේ
F#m C#
සිත නුඹහා හැමදා රැදුනා ආදරෙන්
C# F# C#
ආකහේම මං වළාකුලේ පුරා
C# F# C#
රූ රටා මවා නුඹේ සිනා නිසා
F#m
සිත නුඹහා හැමදා රැදුනා
C#
නුඹ නැතිදා තරු හා රැදුනා
F#m
වැසි වස්සා නෙතු මා හැඩුවා
C# F#m C# F#m C# F#m C#
ආදරේ
Add Comment
comment url
