Awasan Satana - Sanuka Wickramasinghe Chords
Awasan Satana chords by Sanuka Wickramasinghe. The song key : Cm ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Sanuka Wickramasinghe
Artist | - Sanuka Wickramasinghe (View All Songs) |
Song | - Awasan Satana |
Key | - Cm |
Beat | - 4/4 |
Midi File | - unavailable |
Backing Track | - unavailable |
Use the switch if you are not familiar with chord positions.
Cm D# G# Cm අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ Cm G# A# C අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ F Fm Cm සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ G# A# Gm Cm විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ G# A# Gm Cm විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ Cm D# F නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි F G G# Cm ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති Fm A# G# A# වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි G# A# Gm Cm නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි G# A# Gm Cm නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි Cm D# G# Cm අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ Cm G# A# C අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ F Fm Cm සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ G# A# Gm Cm විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ G# A# Gm Cm විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ Cm D# F මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි F G G# Cm සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී Fm A# G# A# පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී G# A# Gm Cm තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි G# A# Gm Cm තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි Cm D# G# Cm අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ Cm G# A# C අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ F Fm Cm සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ G# A# Gm Cm විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ G# A# Gm Cm විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ