Aya Kiyala Naa - Gayya Chords
Aya Kiyala Naa chords by Gayya. The song key : B ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Gayya
| Artist | - Gayya (View All Songs) |
| Song | - Aya Kiyala Naa |
| Key | - B |
| Beat | - 4/4 |
| Midi File | - unavailable |
| Backing Track | - unavailable |
Use the switch if you are not familiar with chord positions.
Bm | G | D | Em/A
Bm | G | D | A
Em
ඇය කියලා නෑ
G D Bm A
ආදරෙයි, මට ආදරෙයි කියා
G
මටත් හොරෙන්
D Bm
මගේ සිගරට් අරගෙන කීතු කීතු කරලා
A
කුණු බක්කියකට විසි කරලා තිබුණා
Em
ඒත්...
G D
ඇය කියලා නෑ, නෑ
Bm A
සත්තයි වටහා ගන්නට බෑ
Em
සිර කුටියක් වන සිතේ
G
සඟවන් සිතුවිලි ඇගේ
D Bm
තව දුරටත් දුක ගෙනෙනා
A
මෙයදෝ...
Bm
ආදරේ කියන්නේ
G
කියා ඇය සිතන්නේ
D
නොකියා ඇය කරන්නේ
Em
කරා නම් නොකීවේ
A
මා සිතින් තැවෙන්නේ//
Em
ඇය කියලා නෑ
G
මගේ ලඟම
D
මගෙ ලොවම වී
Bm A
ඉන්නවැයි කියා
Em
තනිවන හැම මොහොතකදී
G D
ලැබුණා උණුහුම නොඅඩුව මට ඇයගෙන්
Bm
ඒ පහසින් මා මත් වී සිටියට කවදත්
Em G D
ඇය කියලා නෑ, නෑ
Bm A
සත්තයි වටහා ගන්නට බෑ
Em
සිර කුටියක් වන සිතේ
G
සඟවන් සිතුවිලි ඇගේ
D Bm
තව දුරටත් දුක ගෙනෙනා
A
මෙයදෝ...
Bm
ආදරේ කියන්නේ
G
කියා ඇය සිතන්නේ
D
නොකියා ඇය කරන්නේ
Em
කරා නම් නොකීවේ
A
මා සිතින් තැවෙන්නේ//
Bm | G | D | A
Bm | G | D | A
Em G
ඇය කියලා නෑ
D A
ඇය කියලා නෑ
Em G
ඇය කියලා නෑ
D A
නෑ, ඇය කියලා නෑ
නෑ, නෑ, කියල නෑ
Add Comment
comment url
