Chandrapani - Yasas Medagedara Chords
Chandrapani chords by Yasas Medagedara. The song key : Eb ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Yasas Medagedara
| Artist | - Yasas Medagedara (View All Songs) |
| Song | - Chandrapani |
| Key | - Eb |
| Beat | - 4/4 |
| Midi File | - unavailable |
| Backing Track | - unavailable |
Use the switch if you are not familiar with chord positions.
Eb
සප්න ගානේ දෑස පේනා
Eb
චන්ද්‍රයා මේ පහස ගේනා
G# A#
චන්ද්‍රපාණි ආදරෙන් වෙලා…
G# A# Eb
ස්වර්ග ප්‍රේමේ නෙත්සරේ පානා…
Eb
හුස්ම සේලේ රැස්ම ආශා
Eb
මන්දහාසේ ආ සඳේ මා
G# A#
ඉන්ද්‍රජාලි ප්‍රේමයේ හොවා…
G# A# Eb
හර්දේ වෑහී රූ හැඟුම් සේනා
Fm7 Cm
රෑ දිවා ඈ නිසා
G# Eb
ආශා තේරුනා මේ සොබා
G# A#
රෑ දිවා මා බලාලා
Cm
ප්‍රේමිනා…
G# A# Eb
ඈ සිනා දෑස ළංවීලා…
Eb Fm
රෑ දවා සිත් පෙලා
G# A# Eb
ඉන්නෙ කෝමදෝ වෙන්වීලා
G# A#
දෑස මානෙ දාලා වෙන්ව
Cm
යන්නෙ නෑ හැරදා
Db G# Eb
එන්න ප්‍රේමියේ ඉන්න ළංවීලා
F
මා හා බැල්ම මානා
G# A# Eb
එන්න ළංවී ආදරෙන් පාලා
Fm7 A# Eb
ආදරෙන් දෑස ළංවීලා…
Fm7 A# Eb
ආදරෙන් ආදරේ වීලා…
Eb Fm
රෑ පුරා පෑ නුරා
G# A# Eb
රෑම සිත්තම් වේ පෙම් සීලා..
G# A#
අහස වාගේ සිහින මැව්වේ
Cm
රෑ පුර නොනිදා
Db G# Eb
හුස්ම ගානෙ ගැස්ම යාවීලා
F
මා හා බැල්ම මානා
G# A# Eb
එන්න ළංවී ආදරෙන් පාලා
Fm7 A# Eb
ආදරෙන් දෑත ළංවීලා
Fm7 A# Eb
ආදරෙන් ආදරේ වීලා
Eb
සප්න ගානේ දෑස පේනා
Eb
චන්ද්‍රයා මේ පහස ගේනා
G# A#
චන්ද්‍රපාණි ආදරෙන් වෙලා…
G# A# Eb
ස්වර්ග ප්‍රේමේ නෙත්සරේ පානා…
Eb
සප්න ගානේ දෑස පේනා
Eb
චන්ද්‍රයා මේ පහස ගේනා
G# A#
චන්ද්‍රපාණි ආදරෙන් වෙලා…
G# A# Eb
ස්වර්ග ප්‍රේමේ නෙත්සරේ පානා…
Eb
හුස්ම සේලේ රැස්ම ආශා
Eb
මන්දහාසේ ආ සඳේ මා
G# A#
ඉන්ද්‍රජාලි ප්‍රේමයේ හොවා…
G# A# Eb
හර්දේ වෑහී රූ හැඟුම් සේනා
Add Comment
comment url
