Radhawani - Supun Perera Chords
Radhawani chords by Supun Perera. The song key : E ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Supun Perera
| Artist | - Supun Perera (View All Songs) |
| Song | - Radhawani |
| Key | - E |
| Beat | - 4/4 |
| Midi File | - unavailable |
| Backing Track | - unavailable |
Use the switch if you are not familiar with chord positions.
E | - | - | - |
E | - | A | E |
E C#m
නීල නුවන් සනසන්නම්
E B E
රාධාවණී මා එන්නම්
E C#m
වීණා සරින් නලවන්නම්
E B E
රාධාවණී මා එන්නම්...
E Bm A
මියුරු හඬින් මා වෙත ලංලං වෙන්නා
E Bm A
තුරුලු වෙලා... මුව සිපගන්නම් මා
F#m A E B
නුරාගිනීයේ නේක අනන්ත වූ
E B E
ගී ස්වර ගයන්නම්...
E C#m
දෙඅදර සඳ කැන් දහර ඉසින්නී
E C#m
සොඳුරු සරාගී නෙත ලෙලවන්නී
G#m C#m B A
රූබර රාධා මා මන බන්ඳා
G#m C#m E A B
හැරදා යනු බෑ මා ප්රිය රාධා...
E | - | A | - |
E | - | A | - |
E C#m
නීල නුවන් සනසන්නම්
E B E
රාධාවණී මා එන්නම්
E C#m
වීණා සරින් නලවන්නම්
E B E
රාධාවණී මා එන්නම්...
E Bm A
මියුරු හඬින් මා වෙත ලංලං වෙන්නා
E Bm A
තුරුලු වෙලා... මුව සිපගන්නම් මා
F#m A E B
නුරාගිනීයේ නේක අනන්ත වූ
E B E
ගී ස්වර ගයන්නම්...
Add Comment
comment url
