Obamai Aaloke - Supun Perera Chords
Obamai Aaloke chords by Supun Perera. The song key : Ab ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Supun Perera
| Artist | - Supun Perera (View All Songs) |
| Song | - Obamai Aaloke |
| Key | - Ab |
| Beat | - 4/4 |
| Midi File | - unavailable |
| Backing Track | - unavailable |
Use the switch if you are not familiar with chord positions.
Ab
මේ ප්‍රේම චායාවේ
Bbm
මල් පිපෙන හෝරාවේ
Fm Eb
සිප ගත්ත රෑ යාමේ සොඳුරේ
Ab
ඒ සිහින රේඛාවේ
Bbm
ඉගිලෙන්න සැනසිල්ලේ
Fm Eb
රෝසමල් යහනාවේ සොඳුරේ
Db Ab
ආදරේ සිතේ සාගරේ වගේ
Fm Eb
මට කීව කීව පෙම් කතන්දරේ
Db Ab
ශෝකගිම් නිවී ප්‍රේමියේ මගේ
Fm Eb
තාරුකා වගේ දිලෙයි අහසේ...
Db Bbm
ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ
Fm Eb
ඔබමයි මා ජීවේ..ප්‍රේමියේ...//
Db Bbm
සංසාර සරනාවී ප්‍රේමයේ සනසාවී
Fm
ආදරෙන් මට ලංවී
Eb
මාගේ කෝල මනමාලී...
Db | Bbm | Fm | Eb
Ab Bbm
මේ ප්‍රේම චායාවේ - සිත රැඳුණු මදහාසේ
Fm Eb
ඔබේ රුවමයි මට සිහිවෙන්නේ
Ab Bbm
ඔබෙ නෙත් දුටුවාවේ හදේ මල් පිපුනාවේ
Fm Eb
ප්‍රේමරැල් නැගුනාවේ හදේ..
Db Ab
ආදරේ සිතේ සාගරේ වගේ
Fm Eb
මට කීව කීව පෙම් කතන්දරේ
Db Ab
ශෝකගිම් නිවී ප්‍රේමියේ මගේ
Fm Eb
තාරුකා වගේ දිලෙයි අහසේ...
Db Bbm
ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ
Fm Eb
ඔබමයි මා ජීවේ..ප්‍රේමියේ...//
Db Bbm
සංසාර සරනාවී ප්‍රේමයේ සනසාවී
Fm
ආදරෙන් මට ලංවී
Eb
මාගේ කෝල මනමාලී...
Db Ab
ආදරේ සිතේ සාගරේ වගේ
Fm Eb
මට කීව කීව පෙම් කතන්දරේ
Db Ab
ශෝකගිම් නිවී ප්‍රේමියේ මගේ
Fm Eb
තාරුකා වගේ දිලෙයි අහසේ...
Db Bbm
සංසාර සරනාවී ප්‍රේමයේ සනසාවී
Fm
ආදරෙන් මට ලංවී
Eb
මාගේ කෝල මනමාලී...
Add Comment
comment url
