Samanaliyak Piyambanu Dutuwa - Mihindu Ariyaratne Chords

Samanaliyak Piyambanu Dutuwa - Mihindu Ariyaratne Chords

Samanaliyak Piyambanu Dutuwa chords by Mihindu Ariyaratne. The song key : D ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Mihindu Ariyaratne

Artist   -  Mihindu Ariyaratne (View All Songs)
Song   -  Samanaliyak Piyambanu Dutuwa
Key   -  D
Beat   -  4/4
Midi File   -  unavailable
Backing Track   -  unavailable

Use the switch if you are not familiar with chord positions.

TRANSPOSE THIS SONG TO A DIFFERENT KEY
| D | - | - | - |
| G | D | - | A |
| D | - | - | - |

D                A
ඇයගේ සිනහව ලොවක් එලිය කල 
Bm           G
නිවුනා දවසක් හදිසියේ
Em           D
නිවුනා දවසක් නිහඞ පැයේ//

Bm              F#m           
ලොවම නැවතුනා කඳුලැල් පිරුනා
G           D  F#m
මලුත් පර වුනා ඇය හින්දා
Bm              F#m
නොපෙනෙන දුරකට නොදන්න ඈතක
G              D    
සමනලියක් පියඹනු දුටුවා
G      Gm     D
සමනලියක් පියඹනු දුටුවා

| Bm | - | F#m | - |
| G  | - | D   | - |
| Bm | - | F#m | - |
| G  | - | A   | - |
| D  | - | -   | - |

D            F#m
ආදරයට ආදරයම කල ඈ
Bm         A
ජීවිතයට ජීවිතයම දුන් ඈ
G            F#m
සිනහව අතරේ නොමියෙන මතකය
E7           A
හදවත් තුරුලේ ඉතුරු කලා
G           D    
සමනලියක් පියඹනු දුටුවා
G      Gm     D
සමනලියක් පියඹනු දුටුවා

D            F#m
සෙනෙහස වෙනුවෙන් හදවත දුන් ඈ
Bm         A
කඳුලැලි පිසලා යලි එනවා ඈ
G            F#m
හදවත රිද්දන කඳුලැල් නිවා
E7           A
සමනලියක් යලි එනු දුටුවා
G           D    
සමනලියක් පියඹනු දුටුවා
G      Gm     D
සමනලියක් පියඹනු දුටුවා

D                A
ඇයගේ සිනහව ලොවක් එලිය කල 
Bm           G
නිවුනා දවසක් හදිසියේ
Em           D
නිවුනා දවසක් නිහඞ පැයේ//

Bm           F#m         
ලොවම නැවතුනා කඳුලැල් පිරුනා
G         D  F#m
මලුත් පර වුනා ඇය හින්දා
Bm              F#m
නොපෙනෙන දුරකට නොදන්න ඈතක
G           D    
සමනලියක් පියඹනු දුටුවා
G      Gm     D
සමනලියක් පියඹනු දුටුවා
                    
Next Song Previous Song
No Comment
Add Comment
comment url