Viramayak - Bhashi Devanga Chords
Viramayak chords by Bhashi Devanga. The song key : A ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Bhashi Devanga
| Artist | - Bhashi Devanga (View All Songs) |
| Song | - Viramayak |
| Key | - A |
| Beat | - 4/4 |
| Midi File | - unavailable |
| Backing Track | - unavailable |
Use the switch if you are not familiar with chord positions.
| Am | G | Dm | G |
Am G
පෙම්වන්තී අතීතය විරාමයක්
F G
දෙසිත් නතරකල
Am G
පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත්
F G
ඒද මතකෙට
Am G
නෑසේවා බිඳක් බිඳී සැලෙයි
F G
සුසුම් ද සිර කල
Am G
නුදුරේ මා වුවත් දුරක් ගියේ
F G
නුඹයි නිහඬවම
| Am | G | F | G |
| Am | G | F | G |
Am G
හිත බැඳි ස්නේහවන්ති නුඹ
F G
වැඩිපුර ආලවන්ත වුන
Am G
උනුහුම් තාල ගේන හිත
F G
හෙමින් සැලුනා පෙමින් බැදුනා
Am G
විරසක හීන මංසලක
F G
නැවතුනේ මා නොවෙයි එ ඔබ
Am G
නුහුරු නුපුරුදුව ඈත දුර
F G
ගිහින් තිබුනා පෙමින් බැදුනා
| Am | G | F | G |
Am G Am
විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ
G F Am
බිඳුවක් මා ළයේ නුඹ සොයනා
Dm Am
ඇරයුම් නොකළ පෙම් සාදේ
G F
නුඹ කෝ අහිමි සඳ මාගේ
Dm Am
පිලියම් සොයමි තුන් යාමේ
G F Am Dm
තහනම් වචනය කි ආලේ
Am G
හිත බැඳි ස්නේහවන්ති නුඹ
F G
වැඩිපුර ආලවන්ත වුන
Am G
උනුහුම් තාල ගේන හිත
F G
හෙමින් සැලුනා පෙමින් බැදුනා
Am G
විරසක හීන මංසලක
F G
නැවතුනේ මා නොවෙයි එ ඔබ
Am G
නුහුරු නුපුරුදුව ඈත දුර
F G
ගිහින් තිබුනා පෙමින් බැදුනා
| Am | G | F | G |
| Am | G | F | G |
Add Comment
comment url
