Perawadanak - Sanuka Wickramasinghe Chords
Perawadanak chords by Sanuka Wickramasinghe. The song key : Ebm ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Sanuka Wickramasinghe
| Artist | - Sanuka Wickramasinghe (View All Songs) |
| Song | - Perawadanak |
| Key | - Ebm |
| Beat | - 4/4 |
| Midi File | - unavailable |
| Backing Track | - unavailable |
Use the switch if you are not familiar with chord positions.
Ebm7 F#m6
පෙරවදනක්
F#add9 Ebm
වී... මගේ කතාවට
Ab C# F#
පටුන ලියන්නට... හීන එවා...
Ab Ebm
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
B Ab7sus4 Ebm
හිස් පිටුවක් ඉඩ තබා ගියා...
Fm Bbm9 Ebm7
අරුත බිදී... ගිය අන්දරයක රස
Ab Ebm
කිමැයි කියා... නොදැනෙන හින්දා...
Ab
තවත් තියෙනවා...
F#
හිතේ... පොතේ... ඉඩ
Bsus2 Ab7 Ebm
මෙතෙක් ලියූ... කිවිදියම පතා...
Fm Bbm9 Ebm7
පැතූ කතාවේ... නිමක් දකින්නට...
Ab Ebm
උපන් බවේ පින මදි හින්දා...
Ab C# C#/Ebm/C#/F#
බලා හිදිමි මතු බවයක හෝ...
B Ab7 Ebm
පසුවදන ලියන්නට... එතැයි කියා...
Ebm7 F#m6
පෙරවදනක්
F#add9 Ebm
වී... මගේ කතාවට
Ab C# F#
පටුන ලියන්නට... හීන එවා...
Ab Ebm
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
B Ab7sus4 Ebm
හිස් පිටුවක් ඉඩ තබා ගියා...
Add Comment
comment url
