Namal Mitak - Randhir Witana Chords
Namal Mitak chords by Randhir Witana. The song key : C ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Randhir Witana
| Artist | - Randhir Witana (View All Songs) |
| Song | - Namal Mitak |
| Key | - C |
| Beat | - 4/4 |
| Midi File | - unavailable |
| Backing Track | - unavailable |
Use the switch if you are not familiar with chord positions.
TRANSPOSE THIS SONG TO A DIFFERENT KEY
C
නාමල් මිටක් සුදු දෝතින් අරන්
Am
හිරිමා උදේ ඈ කොයිදෑ ගියේ
C
දිව සලු ඇඳන් මහ පොළොවට උඩින්
Am
පියමං කලේ සුර අඟනක් වගේ
C
යන්තම් හොරෙන් නිල් නෙතගින් බලාලා
Am
ආඩම්බරෙන් යන හැටි අගෙයි දැන්
C
ඈ සත්තකින් හිමි මටනම් සඳේ
Am
සක්විති රජෙක් වී සක්වල දිනන්නම්
C
නෙතු නිලුපුල් පිලි සිහිලෙන්
C
මා මුව සතපනවානම්
Am
මී අඹ වන් තෙපුලෙන් මා
Am
දෙසවන් සනසනවා නම්
C
ඔබ පාමුල මුතු අතුරා
C
ටජ් මහලක් හදවන්නම්
Am
ඔබ මට බහ දෙනවානම්
Am
ලොව සැණකෙලි කරවන්නම්
C
නාමල් මිටක් සුදු දෝතින් අරන්
Am
හිරිමා උදේ ඈ කොයිදෑ ගියේ
C
දිව සලු ඇඳන් මහ පොළොවට උඩින්
Am
පියමං කලේ සුර අඟනක් වගේ
C
යන්තම් හොරෙන් නිල් නෙතගින් බලාලා
Am
ආඩම්බරෙන් යන හැටි අගෙයි දැන්
C
ඈ සත්තකින් හිමි මටනම් සඳේ
Am
සක්විති රජෙක් වී සක්වල දිනන්නම්
C
වරලස සැරසිල්ලක් නම්
C
තරු මල් ගෙනවිත් දෙන්නම්
Am
රැය අඳුරට යනවා නම්
Am
සඳ එලියෙන් දෝවන්නම්
C
ලඟ හිඳ මුමුනනවා නම්
C
වරුවක් අහගෙන ඉන්නම්
Am
දවසක මගෙ වෙනවා නම්
Am
එතුවක් නොමැරී ඉන්නම්
C
මා නෙත් ඉමෙන් ඔබ ඈතටම ඈතටම
Am
පාවෙන්නේ පාවෙන්නේ නෑවිත්ම යන්නයි
C
ඒ හිත් පුරා දුටු ආනන්ද හීනෙන්ම
Am
හීනෙන්ම නික්මෙන්නේ ඇයිදෝ ලියේ
C
නෙතු නිලුපුල් පිලි සිහිලෙන්
C
මා මුව සතපනවානම්
Am
මී අඹ වන් තෙපුලෙන් මා
Am
දෙසවන් සනසනවා නම්
C
ඔබ පාමුල මුතු අතුරා
C
ටජ් මහලක් හදවන්නම්
Am
ඔබ මට බහ දෙනවානම්
Am
ලොව සැණකෙලි කරවන්නම්
C
වරලස සැරසිල්ලක් නම්
C
තරු මල් ගෙනවිත් දෙන්නම්
Am
රැය අඳුරට යනවා නම්
Am
සඳ එලියෙන් දෝවන්නම්
C
ලඟ හිඳ මුමුනනවා නම්
C
වරුවක් අහගෙන ඉන්නම්
Am
දවසක මගෙ වෙනවා නම්
Am
එතුවක් නොමැරී ඉන්නම්
Add Comment
comment url
