Meka Nam Pissuwak Ban - Wasthi Chords

Meka Nam Pissuwak Bun - Wasthi Chords

Meka Nam Pissuwak Bun chords by Wasthi. The song key : Gm ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Wasthi

Artist   -  Wasthi (View All Songs)
Song   -  Meka Nam Pissuwak Bun
Key   -  Gm
Beat   -  4/4
Midi File   -  unavailable
Backing Track   -  unavailable

Use the switch if you are not familiar with chord positions.

TRANSPOSE THIS SONG TO A DIFFERENT KEY
                    
Gm
දැවීලා තැවීලා හා
Gm
නැසීලා ලව් වීලා මා
Gm
සෑදීලා පේවීලා කෙරුව
Eb          F
පෙමක වීලා තෘතීක මා
Gm
අවරට බැලුම් බලාං
Gm
හිටගෙන ලපං ගහාං
Gm
පද නැති බෙරේ පලාගෙන
Eb            F
ගෑණී යන්ට ගියා මල කෝලාං

Gm            Eb         F
ඒ රන් කද නම් මගේ රන් එතනා
Gm           Eb         F
ඒ රන් කලවම් උන රන් කෙවිටා
Gm        Eb      F
රන්රඹුටන් කඩන් එනවා
Gm          Eb      F
රන්වන් පාටයි සමණලයා….

Gm
උඹගේ රට හාවා .,
                    Eb
මේ මට කොලේ වහලා
               F
ඌ පැන පැන ආවා..,
Gm
ඒ ගුටි කන මූණා .,
               Eb
ගොටුකොළ කන්නා.,
                 F
දැන් ඇති වද දුන්නා…

Gm
මේකනම් පිස්සුවක් බන්

හැදිලා කැස්සක් බන්
Eb
වහිනවා වැස්සක් බන්
F
මට දැනෙන්නේ මේකනම් පිස්සුවක් බන්
  
Gm
මේකනම් පිස්සුවක් බන් //
    Eb                       F
මේකනම් මේකනම් මේකනම් පිස්සුවක් බන්

Gm
හිටවලා ඇති දැන් බතල කටින්
Gm
කරලම තියෙන්නේ පවම කයින්
Eb
දිරවන් නැති උබේ අමුතු ලයින්
F
වැඩි පුර කිව්වොත් දෙන්නේ පයින්
Gm
හය හත වෙනකොට දාගෙන කඩේ
Gm
බොරුහිල තිබ්බට උලුදුයි වඩේ
Eb
නාටක පෙන්නන් ආවට නඩේ
F
මැද්දට පැනලා කියපන් "අඩේ"

Gm
මුලින්ම දැක්කම පෙම් හමුවීම

Gm
ආගානියේ තුරුලට වීම
Eb
ඇලීම ගැලීම වෙලීම තැවීම
F
අඩ අඩ බලපං දෙවෙනි ඉනිම
Gm
බදින්නේ ගහං තොරාං
Gm
ණයයිලු හතර වරාං
Eb
ලැබුනොත් දේව වරාම්
F
නුඹ දක්කං යන්නම් මගේ කොරාං

Gm           Eb       F
ඒ රන් කද නම් මගේ රන් එතනා
Gm          Eb       F
ඒ රන් කලවම් උන රන් කෙවිටා
Gm       Eb     F
රන්රඹුටන් කඩන් එනවා
Gm        Eb     F
රන්වන් පාටයි සමණලයා….

Gm
උඹගේ රට හාවා .,
               Eb
මේ මට කොලේ වහලා
             F
ඌ පැන පැන ආවා..,
Gm
ඒ ගුටි කන මූණා .,
            Eb
ගොටුකොළ කන්නා.,
            F
දැන් ඇති වද දුන්නා…

Gm
මේකනම් පිස්සුවක් බන්

හැදිලා කැස්සක් බන්
Eb
වහිනවා වැස්සක් බන්
F
මට දැනෙන්නේ මේකනම් පිස්සුවක් බන්
  
Gm
මේකනම් පිස්සුවක් බන් //
    Eb                 F
මේකනම් මේකනම් මේකනම් පිස්සුවක් බන්
                    
Next Song Previous Song
No Comment
Add Comment
comment url