Gindara - Dhanith Sri and Randhir Withana Chords
Gindara chords by Dhanith Sri and Randhir Withana. The song key : D ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs of Dhanith Sri
| Artist | - Dhanith Sri (View All Songs) |
| Song | - Ehema Dewal Na Hithe Mage |
| Key | - D |
| Beat | - 4/4 |
| Midi File | - unavailable |
| Backing Track | - unavailable |
Use the switch if you are not familiar with chord positions.
|Bm | - | G | - |
x6
D Bm F# G A/D
හීන ආකර හදට කැන්දා මගේ හදවත රැගෙන ගිය ඒ..
D Bm G
ඇගේ හැඩයම තියෙන රූබරියේ..
D Bm F# G F#7
මගේ මුවගට වැටෙන බිදුවේ හිතේ දුක් ගිනි දියව දියවේ..
Bm G F#7
දුවන රුධිරේ මධුවිතට පෙරලේ..
D A Bm
ආදරේ ගීතයක්ව පාවී ආවේ..
G A
රස මාරුතේක මා ගිලුනේ..
D Bm
හැරදා ගියත් මා මේ තුන් ලෝකේ..
G Em F#
නුඹේ රහට මත්වී යමි නිවඩුවට හදේ..
D Bm
දැවෙන ගින්දර පපුව ඇතුලේ
F# G F#
නිවාගන්නට නුඹ රැඳෙන්නේ..
D Bm G F#7
මගේ අත උඩ නුඹ රැගුම දෙන්නේ..
D Bm
දුන්න තාලෙට අඩිය තැබුවේ..
F# G F#
මගේ වන්නමේ නමක් නැත්තේ..
D Bm G F#7
හිතේ දුක නෑ මට ඉතිරි වෙන්නේ..
D A Bm
ආදරේ ගීතයක්ව පාවී ආවේ..
G A
රස මාරුතේක මා ගිලුනේ..
D Bm
හැරදා ගියත් මා මේ තුන් ලෝකේ..
G Em F#
නුඹේ රහට මත්වී යමි නිවඩුවට හදේ..
