Nawum Kale - Charitha Attalage Chords
Nawum Kale chords by Charitha Attalage. The song key : G# ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Charitha Attalage
Artist | - Charitha Attalage (View All Songs) |
Song | - Nawum Kale |
Key | - G# |
Beat | - 4/4 |
Midi File | - unavailable |
Backing Track | - unavailable |
Use the switch if you are not familiar with chord positions.
TRANSPOSE THIS SONG TO A DIFFERENT KEY
G#m A#m නැවුම් කළේ පොඩි නැවුම් කළේ උඹ B A#m නැවුම් සුවඳ අඩු නෑ G#m A#m අලුත් ළිඳේ දියවරින් පුදන්නට B A#m G#m G# කැමැත්ත දෙයි සැක නෑ G#m A#m පොලෙන් ගෙනා පොඩි නැවුම් කළේ උඹ B A#m නැවුම් සුවඳ අඩු නෑ G#m A#m අලුත් ළිඳේ දියවරින් පුදන්නට B C# D#m කැමැත්ත දෙයි සැක නෑ G#m | F# | G# D#m | G#m | F# | G# G#m | C# | F# | G# G# | - | - | - C# F# G# බිතක්කනට පිටදී නිය සැපුවයි F# D#m සැරින් සැරේ ඇහැ විදුලිය කෙටුවයි C# F# G# බිතක්කනට පිටදී නිය සැපුවයි F# D#m සැරින් සැරේ ඇහැ විදුලිය කෙටුවයි G#m B යමින් එමින් ඇඹරෙයි මගේ හිත A#m G# බාන කඩාගෙන යයි G#m B යමින් එමින් ඇඹරෙයි මගේ හිත C# D#m බාන කඩාගෙන යයි G#m | F# | G# D#m | G#m | F# | G# G#m | C# | F# | G# G# | - | - | - C# F# G# ඇබිත්තකට හිටපං තව නොදුවා F# D#m කොනිත්තමින් ගියෙ ඇයි මට පිටුපා C# F# G# ඇබිත්තකට හිටපං තව නොදුවා F# D#m කොනිත්තමින් ගියෙ ඇයි මට පිටුපා G#m B දාංගලේ බොහොමයි මගෙ නංගියේ A#m G# මේං මේක අහපං G#m B දාංගලේ බොහොමයි මගෙ නංගියේ C# G# D#m මේං මේක අහපං G#m A#m නැවුම් කළේ පොඩි නැවුම් කළේ උඹ B A#m නැවුම් සුවඳ අඩු නෑ G#m A#m අලුත් ළිඳේ දියවරින් පුදන්නට B A#m G#m G# කැමැත්ත දෙයි සැක නෑ G#m A#m පොලෙන් ගෙනා පොඩි නැවුම් කළේ උඹ B A#m නැවුම් සුවඳ අඩු නෑ G#m A#m අලුත් ළිඳේ දියවරින් පුදන්නට B C# D#m කැමැත්ත දෙයි සැක නෑ G#m | F# | G# D#m | G#m | F# | G# G#
Add Comment
comment url