Unmada Chithra - Sahan Chamikara Chords
Unmada Chithra chords by Sahan Chamikara. The song key : A ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Sahan Chamikara
| Artist | - Sahan Chamikara (View All Songs) |
| Song | - Unmada Chithra |
| Key | - A |
| Beat | - 4/4 |
| Midi File | - unavailable |
| Backing Track | - unavailable |
Use the switch if you are not familiar with chord positions.
TRANSPOSE THIS SONG TO A DIFFERENT KEY
A | F#m | C#m | B
A F#m
උන්මාද චිත්රා පෙම්වන්ති චිත්රා
B A
තනි කුටියේ කඳුළින්ද මා ගැන සිතා
C#m F#m
උන්මාද චිත්රා පෙම්වන්ති චිත්රා
Bm D A
තනි කුටියේ කඳුළින්ද මා ගැන සිතා
F#m
රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
G#m
හඩයි සත් සවනතම මුසුකළේ
A B
නොහඬන්න දේවි කුමරා එයි දිනේ //
A F#m
පන්සිලු වන්නේ කන්කලු බන්දේ
B A
හමුවෙමු අපි නිර්වාණේ //
A F#m
උන්මාද චිත්රා රණහංස රූපා
B A
තනි කුටියේ කඳුළින්ද මා ගැන සිතා
C#m F#m
උන්මාද චිත්රා රණහංස රූපා
Bm D A
තනි කුටියේ කඳුළින්ද මා ගැන සිතා
F#m
සමුදුර තොටුපළ රැලි නැගුනේ
G#m
සුවදට මදනලයි විසිකලේ
A B
සැගවෙන්න දේවි පඩු එයි මතුදිනේ //
A F#m
පන්සිලු වන්නේ කන්කලු බන්දේ
B A
හමුවෙමු අපි නිර්වාණේ //
E
නාදලු පැටලේ
F#m
මීවිත සැපයට නැලවේ
A
ඔබ ගෙල දං ගෙඩිය රසවන්ත වේ
B G#m
මැකෙනා රූපේ පාට පෙනි පෙනි
A
ආලවන්ත වේ ආලේ වේ
F#m
රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
G#m
හඩයි සත් සවනතම මුසුකළේ
A B
නොහඬන්න දේවි කුමරා එයි දිනේ //
A F#m
පන්සිලු වන්නේ කන්කලු බන්දේ
B A
හමුවෙමු අපි නිර්වාණේ //
Add Comment
comment url
