Udurawee - Kanchana Anuradhi Chords
Udurawee chords by Kanchana Anuradhi. The song key : D ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Kanchana Anuradhi
Artist | - Kanchana Anuradhi (View All Songs) |
Song | - Udurawee |
Key | - D |
Beat | - 4/4 |
Midi File | - unavailable |
Backing Track | - unavailable |
Use the switch if you are not familiar with chord positions.
TRANSPOSE THIS SONG TO A DIFFERENT KEY
D Bm සබඳේ පැතුවා සේ G A හමුවේදෝ ආයේ... D කුණාටුවක හසුවී මගේ සිත Bm ඇඳී තිබේ නොමැකීම G ඇගේ රුව අ, හහ් A ඇගේ රුව අ, හහ්// D A මේ සැඳෑවේ ගං තෙරේදී D A රන් රුවේ මා නුඹ දකීවී D Bm G හීන ගානේ මා ඇදේවී D A චන්ද්රයාමේ නින්ද නේවී Bm Em G A උදුරාවී මාගේ ආලේ Bm Em G A මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ D මා හදේ Bm මා හදේ, හා Bm Em G A D මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ Bm Em G A D මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ D | Bm | G | A | D | Bm | G | A | D A නලල කුංකුම රූ අඳීවී D A හාදු අමුනා ගෙල බඳීවී D Bm G ස්නේහ වර්ශා වැටෙන වේලේ D A දමා යනු බෑ සඳේ වෙන්වී Bm Em G A උදුරාවී මාගේ ආලේ Bm Em G A මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ D මා හදේ Bm මා හදේ, හා Bm Em G A D මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ Bm Em G A D මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ D කුණාටුවක හසුවී මගේ සිත Bm ඇඳී තිබේ නොමැකීම G ඇගේ රුව අ, හහ් A ඇගේ රුව අ, හහ්//
Add Comment
comment url