Sasaren Aa Mithura - Methun SK Chords
Sasaren Aa Mithura chords by Methun SK. The song key : G ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Methun SK
| Artist | - Methun SK (View All Songs) |
| Song | - Sasaren Aa Mithura |
| Key | - G |
| Beat | - 4/4 |
| Midi File | - unavailable |
| Backing Track | - unavailable |
Use the switch if you are not familiar with chord positions.
TRANSPOSE THIS SONG TO A DIFFERENT KEY
G | Em | C | D //
G Em C
වළාකුලෙන් පාවී ඇවිත් ගීයක් ලියා
D
මාගේ ලෙයින්
G Am
කතරේ කෙළවර සොයා
C D G
යන්නේ තනියම ඔයා
G D
සසරෙන් ආ මිතුරා
C D
කොහෙද නැවතත් සැඟවුනේ
G D
අහසෙන් ආ ඇරයුම්
C D G
රැගෙන තනිකලා මා මිහිතලේ
G D G
ඇයි මා හා තනිකළේ
G | Em | C | D
G
යලි එන හෙටක්
Em
යන තැන හිතක්
C
මැරි මැරී සිටිත්
D
කල්පාන්තයක්
G Am
සිතුජේ කෙලවර සොයා
C D G
එන්නම් හමුවනතුරා
G D
සසරෙන් ආ මිතුරා
C D
කොහෙද නැවතත් සැඟවුනේ
G D
අහසෙන් ආ ඇරයුම්
C D
රැගෙන තනිකලා මා මිහිතලේ
G D G
ඇයි මා හා තනිකළේ
G | Em | C | D ////
Fm Cm
නිම්තෙරක් නොපෙනෙන මාරුතේ
Fm Cm
සංහිදවී ඔබ ඈතින් පෙන්
Bb C
මා එනකන් මගබලමින් ඇතේ
D E
එතරවන්නට පෙර තොටුපලේ
A E
සසරෙන් ආ මිතුරා
D E
කොහෙද නැවතත් සැඟවුනේ
A E
අහසෙන් ආ ඇරයුම්
D E
රැගෙන තනිකලා මා මිහිතලේ
D E A
ඇයි මා හා තනිකළේ
D E A
ඇයි මා හා තනිකළේ
Add Comment
comment url
