Radical Paththini - Tharindu Damsara Chords
Radical Paththini chords by Tharindu Damsara. The song key : Dm ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Tharindu Damsara
Artist | - Tharindu Damsara (View All Songs) |
Song | - Radical Paththini |
Key | - Dm |
Beat | - 4/4 |
Midi File | - unavailable |
Backing Track | - unavailable |
Use the switch if you are not familiar with chord positions.
TRANSPOSE THIS SONG TO A DIFFERENT KEY
Dm A ජීවිතේ හොඳම කාර්තුවේ Dm A මං ඉන්නෙ දැන් දිගම තප්පරේ D C මල්ළියකම් කර ඔපදැමූ ආදරේ Bb නුඹමයි හැඩිකලේ A රැඩිකල් පත්තිනී Dm | Bb | G | A | Dm | Bb | G | A | F C ගොලු මුහුදේ මළබැදි රසයෙන් Bb C නැව්බද දිරුවේ නුඹගේ ජපයෙන් F C වාලුක කතරේ රලු බිම් පත්ලේ Bb A දිය හැංගූයේ නුඹගේ බලයෙන් D C හදවත ගලවලා ගින්නෙහි අවුලලා Bb A එය දැක හිනහුනා රැඩිකල් පත්තිනී Dm | Bb | G | A | Dm | Bb | G | A | F C අටවක අහසේ සඳ වහගන්නට Bb C මේ කුලු එව්වේ නුඹගේ හුස්මෙන් F C හදවත කලුවී කඩතොලු වෙන්නට Bb A මට දුම් එව්වේ නුඹගේ දෙතොලින් D C පේවී උන්නු ප්‍රේමේ ලේ ධාතුවේ Bb A වස කවලම් කලේ රැඩිකල් පත්තිනී D C මල්ළියකම් කර ඔපදැමූ ආදරේ Bb නුඹමයි හැඩිකලේ A රැඩිකල් පත්තිනී
Add Comment
comment url