Sammani - Kanishka Akmeemana Chords

Sammani - Kanishka Akmeemana Chords

Sammani chords by Kanishka Akmeemana. The song key : A ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Kanishka Akmeemana

Artist   -  Kanishka Akmeemana (View All Songs)
Song   -  Sammani
Key   -  A
Beat   -  4/4
Midi File   -  unavailable
Backing Track   -  unavailable

Use the switch if you are not familiar with chord positions.

TRANSPOSE THIS SONG TO A DIFFERENT KEY
                    
A              E
ලියනවනම් කවි ගී ලිව්වේ
F#m         D   Dm
ගයනවනම් ඒ හැම ගැයුමේ
 F#m          Bm
ඔබ පමණයි මා ගැන දන්නේ
 C#m              D
අමතක නම් වෙන්නෑ මතකේ

A              E
සම්මානී මා පෙම් කරපූ
F#m         D
හංගාවී හදේ රැඳුනු කඳුලු
A              E
උන්මාදී ඈ හිත සැනසූ
 F#m     C#m      D
සම්මානී ඔබමයි පෙම් කරපූ

A |E |F#m|- |
D |Dm|E  |C#|
Bm|- |C#m|- |
D |E |A  |- |

 F#m       C#m
උණුසුම් කඳුලින් දෙහදක් පොඟමින්
  D   Dm      F#m   E
පැතුමක් සුලඟේ හමා ගියා...
 F#m       C#m
දහසක් රිදුමන් තනියෙන්  විඳිමින්
  D  E      F#m   E
සුසුමන් අඳුරේ ඇදී ගියා...
  A A#m  Bm C#m  D E
මගේ ජීවිතේ ඔබ වූ එදා
  A A#m  Bm C#m  D E
හදේ ආදරේ තියෙනා තුරා...

A              E
සම්මානී මා පෙම් කරපූ
F#m         D
හංගාවී හදේ රැඳුනු කඳුලු
A              E
උන්මාදී ඈ හිත සැනසූ
 F#m     C#m      D
සම්මානී ඔබමයි පෙම් කරපූ

F#m|-  |C#m|-|
D  |F#m|E  |-|
C#m|-  |D  |-|
E  |D  |A  |-|

 F#m       C#m
සිහිනෙන් ඇවිදින් මුමුණන් රහසින්
  D   Dm      F#m   E
පවසන් සොඳුරේ මගේ කියා...
 F#m       C#m
හසරැල් අතරින් කඳුලැල් පිසිමින්
  D  E      F#m   E
වරුවක් තුරුලේ හිඳී බදා...
  A A#m  Bm C#m  D E
මගේ ජීවිතේ ඔබ වූ එදා
  A A#m  Bm C#m  D E
හදේ ආදරේ තියෙනා තුරා...

A              E
සම්මානී මා පෙම් කරපූ
F#m         D
හංගාවී හදේ රැඳුනු කඳුලු
A              E
උන්මාදී ඈ හිත සැනසූ
 F#m     C#m      D
සම්මානී ඔබමයි පෙම් කරපූ

A              E
ලියනවනම් කවි ගී ලිව්වේ
F#m         D   Dm
ගයනවනම් ඒ හැම ගැයුමේ
 F#m          Bm
ඔබ පමණයි මා ගැන දන්නේ
 C#m              D
අමතක නම් වෙන්නෑ මතකේ

A              E
සම්මානී මා පෙම් කරපූ
F#m         D
හංගාවී හදේ රැඳුනු කඳුලු
A              E
උන්මාදී ඈ හිත සැනසූ
 F#m     C#m      D
සම්මානී ඔබමයි පෙම් කරපූ

                    
Next Song Previous Song
No Comment
Add Comment
comment url