Sebala Putha (සෙබළ පුත) - Dhanith Sri Chords
Sebala Putha (සෙබළ පුත) chords by Dhanith Sri and BnS. The song key : E ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs of Dhanith Sri
| Artist | - Dhanith Sri (View All Songs) |
| Song | - Sebala Puthu (සෙබළ පුත) |
| Key | - E |
| Beat | - 4/4 |
| Midi File | - unavailable |
| Backing Track | - unavailable |
Use the switch if you are not familiar with chord positions.
E C#m B
නැති වුවත් මව් බිමේ අඟලක් තමන්ගෙ යැයි කීමට
Abm A B E
නුඹයි හැම බිම් අඟලක්ම නිදහස් කලේ ලක් මෑණිට
E Abm A E
ජීවිතේ හැම මිහිරි දේවල් අහිමිවූවත් ඔබ හට
F#m E A B7
දුවි පරදු කොට සටන් කෙරුවෙ ලක්මවුන්
E
රැකගැනුමට//
E F#m
රට නසන්න සතුරු කැල අවි දරා ආවිට දස දෙසින්
A B
අප පුතුන් ඉදිරියට ආවේ මව් බිමට ඇති
E
සෙනෙහසින්
D A F#m
කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්දයේ
සෙන්පතිවරුන්
B B7
රටට ණය නැති සෙබළ පුත නුඹ තමයි කණ්ඩුල
E
ඇති රජුන්
E C#m
දශක ගණනක් අපේ මිනිසුන් විදි අපා දුක්
B
යුධ බියෙන්
Abm A B
තුරන් කල ඔබ සඳා නොමියෙන අපේ විරුවෙකි
E
හදවතින්
E Abm A E
ඉදිරි දිවියම ඇඳට වී ඔබ ගත කලත් අප හඬවමින්
F#m E A B7
වැය කලේ ඔබ ඔබේ අද දින අපේ හෙට දින...
E
සුරකිමින්//
E
සෙනෙවියන් සෙන්පතිවරුන් යුද මෙහෙය වූවත්
F#m
අණ දෙමින්
A B
නොහැක මේ නිදහස ලබන්නට නොහිටියානම්
E
මේ පුතුන්
D A
කැපකලේ මුලු තරුණ දිවියම දෙඇස් අත් පා
F#m
දන් දෙමින්
B B7
සෙබළ පුත නුඹ වැඩූ මව වෙනු ඇතිය
E
මෙ පිනෙන් මතු බුදුන්
