Mona Aalawanthakam Do Naga - Ridma Weerawardena Chords
Mona Aalawanthakam Do Naga chords by Ridma Weerawardena. The song key : D ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Ridma Weerawardena
Artist | - Ridma Weerawardena (View All Songs) |
Song | - Mona Aalawanthakam Do Naga |
Key | - D |
Beat | - 4/4 |
Midi File | - unavailable |
Backing Track | - unavailable |
Use the switch if you are not familiar with chord positions.
Dm | F | Bb | C | Dm | F | Bb | C | Dm | F | Bb | C | Dm | F | Bb | C | Dm F Bb C ඉරේ රැවුම් දැක බයවීලා Dm F Bb C වැවේ උගුර කට වේලීලා Dm F Bb C ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා Dm F Bb C මොන ආලවන්තකම් දෝ නගා Dm F Bb C මොන ආලවන්තකම් දෝ නගා Dm F Bb C ඉරේ රැවුම් දැක බයවීලා Dm F Bb C වැවේ උගුර කට වේලීලා Dm F Bb C ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා Dm F Bb C මොන ආලවන්තකම් දෝ නගා Dm F Bb C මොන ආලවන්තකම් දෝ නගා Dm | F | Bb | C | Dm | F | Bb | C | Dm F Bb C බලාපන්කෝ නුඹ කේඬෑරි වීලා Dm F Bb G වේයන් කෑව වැට ඉන්න වගේ Dm F Bb C එන පෝයට වැහි වහීද මන්දා Dm F Bb C තෙමිල මැරෙන්නට උනත් හිතේ Dm F Bb C තෙමිල මැරෙන්නට උනත් හිතේ Dm F Bb C ඉරේ රැවුම් දැක බයවීලා Dm F Bb C වැවේ උගුර කට වේලීලා Dm F Bb C ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා Dm F Bb C මොන ආලවන්තකම් දෝ නගා Dm F Bb C මොන ආලවන්තකම් දෝ නගා Dm | F | Bb | C | Dm | F | Bb | C | Dm | F | Bb | C | Dm | F | Bb | C | Dm F Bb C අව්කාස්ටකේ තද පෑවිල්ලයි Dm F Bb C රැලි දිදී නැගෙන මේ දූවිල්ලයි Dm F Bb C එන වෙසක් මහේ වැස්සොත් අගනෙයි Dm F Bb C මංගල්ලේ එදාටයි නුඹෙයි මගෙයි Dm F Bb C මගුල එදාටයි නුඹෙයි මගෙයි Dm F Bb C ඉරේ රැවුම් දැක බයවීලා Dm F Bb C වැවේ උගුර කට වේලීලා Dm F Bb C ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා Dm F Bb C Dm F මොන ආලවන්තකම් දෝ නගා Bb C Dm F මොන ආලවන්තකම් දෝ නගා Bb | C | Dm | F Bb C Dm F Bb C මොන ආලවන්තකම් දෝ නගා
Add Comment
comment url