Sansaraye Maa - Ridma Weerawardena Chords
Sansaraye Maa chords by Ridma Weerawardena. The song key : C# ( You can play tabs using chord diagrams, transpose the key). Learn to play other Guitar chords and tabs by Ridma Weerawardena
| Artist | - Ridma Weerawardena (View All Songs) |
| Song | - Sansaraye Maa |
| Key | - C# |
| Beat | - 4/4 |
| Midi File | - unavailable |
| Backing Track | - unavailable |
Use the switch if you are not familiar with chord positions.
C#m | B | E | F# |
C#m | B | E | F# |
C#m | B | E | F# |
C#m | B | E | F# |
C#m B E F#
සංසාරයේ මා හමුවී තියේදෝ
A F#m A B
දෑසේ ඉනාවේ මා මත් වුණාදෝ
C#m B E F#
මේ හුදකලාවේ සීතල සැඳෑවේ
A F#m A B
ඔබ හමු වුණේ මා ගං තීරයේදී
F#m G#m
මේ මල් තුරුල්ලේ ඔබ මල් කිරිල්ලී
A G#m
මාගේ සිනා මැවේ
F#m G#m
අද රෑ වුණාවේ, හෙට එළි වුණාවේ
A G#m
මිහිරේ යළි හමු වේදෝ
F#m G#m A B
මල් පවා ගැස්සිලා ලංවී බලාවී
F#m G#m A B
අප සොයා අද රැයේ තරු රංචු ගැසේවී
C#m B
සුරංගනාවියක් වදෝ
E B
මලින් උපන් ලියක් වදෝ
F# E A B
තනිවී කිමදෝ අසමි සමාවී
C#m B
සුරංගනාවියක් නොවේ
E B
මලින් උපන් ලියක් නොවේ
F# E A B
සොඳුරු හැඟුම් ඇයි සඟවන්නේ මා
F#m A
මේ සංසාරේ රන් රස සේමා
F#m G#m A B
පෑහී සැමදා ආදරේ පෑවා
C#m B
ඇළේ-දොලේ, විලේ-ජලේ
E B
ඉරේ-හඳේ, ගහේ-වැලේ
F# E A B
ගැයුනේ අපගේ ප්රේම උදානේ
C#m B E B
ඔබේ නුවන් දිහා බලා කියන්න බෑ, අහන්නෙපා
F# E A B
ආල හැඟුම් ඇයි සඟවන්නේ මා
F#m A
මේ මල් යායේ මල්පෙති ගානේ
F#m G#m A B
ලියවේ අපගේ ආදරයේ ගීතේ
C#m B E F#
සංසාරයේ මා හමුවී තියේදෝ
A F#m A B
දෑසේ ඉනාවේ මා මත් වුණාදෝ
C#m B E F#
මේ හුදකලාවේ සීතල සැඳෑවේ
A F#m A B
ඔබ හමු වුණේ මා ගං තීරයේදී
F#m G#m
මේ මල් තුරුල්ලේ ඔබ මල් කිරිල්ලී
A G#m
මාගේ සිනා මැවේ
F#m G#m
අද රෑ වුණාවේ, හෙට එළි වුණාවේ
A G#m
මිහිරේ යළි හමු වේදෝ
F#m G#m A B
මල් පවා ගැස්සිලා ලංවී බලාවී
F#m G#m A B
අප සොයා අද රැයේ තරු රංචු ගැසේවී
Add Comment
comment url
